Wednesday, January 11, 2012

අනේ සුසානෝ

අනේ සුසානෝ අපි දෙන්නට දෙන්න

ආයෙත් කවදාක හරි හමු වෙයි නේද

එහෙම හිතෙනකොට මට හොඳටෝම දුකයි

හැමදාමත් අපටම වැරදුනේ මොකෝ


කාලය ගෙවී කෙස් ඉදිලා බරත් වැඩි

ඇඟේ හැප්පුනත් අපි අඳුරන් නැහැනේ

තවත් වසර විස්සක් මෙහෙමම ගෙවුනොත්

සතුටින් ඉන්න වෙන්නේ ස්වර්ගයේ තමා

- රංචාගොඩ පීටර්

1 comment:

  1. සුසානෝ අනේ මගේ සුසානෝ - අපි දෙන්න නිදමු එකට සුසානේ
    ඔයානේ අනේ මට ඔයානේ -මිහිපිට දිවිය විමානේ

    වටකර බඹර රෑන -මල වටකර බමර රෑන
    .........

    සුනිල් පෙරේරා සමග මර්සි එදිරිසිංහ


    ReplyDelete